Thursday, September 5, 2019

#hunugal pokuna #හුණුගල්_පොකුණ #(Limestone pond)

#hunugal pokuna   #හුණුගල්_පොකුණ #(Limestone pond)

මෙවර අපගේ සංචාරක ස්ථානය බවට පත්වුයේ මේ දිනවල බොහෝ දෙනා අතර ප්‍රචලිත හුණුගල් පොකුණයි.බලන්ගොඩ තජන්තැන්න ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම අපූර්ව ස්වාභාවික පොකුණු පද්ධතිය හුණුගල් ස්ථර මත ස්වාභාවිකව නිර්මාණය වී තිබේ.මේ ප්‍රදේශයේ ගම්වාසීන් පවසන පරිදි මෙය 2001 වසරේදි පමණ සොයාගන්නට ඇති බව මත පලකරයි.
මෙය ස්වාභාවික වන තුරුලත පිරි වටිනා පාරිසරික පද්ධතියකි.මෙහි සුන්දරත්වය විදිනවා සේම මෙය විනාශ නොකොට රැක ගැනීම අප කාගේත් පරම යුතුකමක් හා වගකිමකි.
--------------------------------------------------------------------------------
The limestone pond(Hunugal Pokuna) that is popular among many these days has become our tourist destination.located in the tajanthenna area in balangoda,this unique natural pond system was created naturally on the limestone layer.according to villagers in the area, it was discovered around 2001.
If you have come to visit the limestone pond,which is one of the most visited tourist spot in the country.
You should remember that it is natural place and forest full of precious trees.it is the responsibility all of us to take care of this beauty and not to ruin it.










No comments:

Post a Comment